ශකිරාට තවත් බබෙක්ද? Gozzip Lanka


​ජනප්‍රිය පොප් ගායිකා ශකිරා සහ ඇගේ සහකරු ජෙරාර් පිකේ මේ දිනවල ඉතා ප්‍රීතියෙන් කල් ගත කරන බවයි වාර්තා වන්නේ. එයට හේතුව ඔවුන් අතරට එක්වීමට යන අලුත් අමුත්තායි. ඔවුන් දෙදෙනාට මේවනවිටත් මාස 19ක් වයසැති සිඟිත්තෙකු සිටියි. ඔහු නමින් මිලාන් වෙයි.

පාපන්දු ලෝක කුසලානය නිමාකරමින් පැවති සංදර්ශනයේදී ඇය සුපුරුදු ලෙසින් දැඩි වෙහෙසක් දරා රංගනයේ නොයෙදුණේ ඇය නැවතත් ගැබ් ගෙන ඇති නිසා බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේවෙතත්, ශකිරා සහ ඇගේ සහකරු මෙතෙක් මෙම තොරතුර සනාථ කර නොමැත.
(NM)

Comments