ජනපි‍්‍රය ගායිකා, ශකිරා නැවතත් ගැබ්ගෙන ඇති බව හොලිවුඩ් මාධ්‍යයන්ගෙන් වාර්තා වේ.
ශකිරාගේ සහකාරයා වන්නේ ස්පාඤ්ඤ ජාතික පාපන්දු ක්‍රීඩකයකු වන ජෙරාඩ් පික් ය. ඇයගේ පළමු දරුවා මිලාන්ට දැන් අවුරුදු දෙකකි.
ඇය මේ වන විට මාස තුනක ගැබිනියක් බවද ඔවුන් අතරට එක්වීමට යන අලුත් අමුත්තා නිසා ඹවුන් මේ දවස්වල ඉතා සතුටින් සිටින බව ඇයඑරට මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

Comments
Post a Comment