ජේම්ස් පැකර්ගේ මැකාවු කැසිනෝ ව්‍යාපාරික කටයුතු සමග සම්බන්ධ වී සිටින
සමාගමක්නීති විරෝධී අයුරින් ඩොලර් මිලියන සිය ගණනක් හුවමාරු කර ඇතැයි
තායිවානයවිසින් චෝදනා කර තිබේ. තායිපේ දිස්ත්‍රික්කයේ විමර්ශන කාර්යාලය
විසින්මෙම සමාගමට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේන බවයි වාර්තා වි ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොංකොං පදනම් කරගත් MCE International සමාගමේතායිපේ ශාඛාව විසින් ඩොලර් මිලියන 194 කට වැඩි මුදලක් නීති විරෝධී අයුරින්හුවමාරු කර තිබෙන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් තායිවානය පවසා තිබෙන්නේ MCE International සමාගමවිසින් එරට මූල්‍ය ස්ථායීතාවයට හානි කර තිබෙන බවයි.මේ අනුව, තායිවාන විමර්ශකයින් විසින් අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ MCE International සමාගම විසින් නීති විරෝධී ලෙස හුවමාරු කර තිබෙන අරමුදල්රාජසන්තක කරන ලෙසයි.ජේම්ස් පැකර් සිය ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමටද සැලසුම් කරඇත.

Comments
Post a Comment