MGMR නෙට්වර්ක් සමාගමෙහි හිමිකරු වූ මහින්ද රාමනයකගේ පුත් ධනුක රාමනායක මේ දිනවල කල් ගත කරන්නේ ජනප්‍රිය තේ වෙළඳ දැන්වීමක පෙනී සිටි නිරූපිකාවක වන නදීකා සේනාධීර සමගින් බව වාර්තා වේ.
මහින්ද රාමනායකගේ හිමිකාරත්වය යටතේ මැක්ස් රේඩියෝව හා ටීවී නාලිකාව පැවති අතර පසුව එය මෑත කාලයේදී යූ එෆ්.එම් හා යූ ටී.වී ලෙස නැවත එලි දක්වන ලදී.
සිංහල බසින් ප්‍රචාරය වු මැක්ස් මාධ්‍ය ජාලයේ වැඩසටහන් පසෙකලා ඉංග්‍රීසි බසින් විකාශය වන වැඩසටහන් හා බටහිර උරුව ඇති වැඩසටහන් විකාශය කිරීමට පටන් ගෙන තිබුනේ මහින්ද රාමනායකගේ බාලපුතු වන ධනුක රාමනායක මාධ්‍යය ජාලයේ පරිපාලනයට පැමිණීම සමගය.
මහින්ද රාමනයාක සතුව මත්පැන් ව්‍යාපාර පවතින අතර මාධ්‍යය ජාලය ඔහු විසින් පවත්වාගෙන යන්නේ ඔහුගේ විනෝදය උදෙසාය.
ලාබ නොලබන එම ආයතන වලට වේලාවට වැටුප් නොගෙවුවද සිය පුතුට ලක්ෂ 900 ක් පමණ වටිනා බෙන්ස් මෝටර් රථයක් ලබාදීමට මහින්ද රාමනායක කටයුතු කොට තිබුණි.
-http://www.gossipbook.lk-
ධනුකගේ පෙම්වතිය නදීකා ගේ ජායාරූප එකතුවක් පහතින් බලන්න
Comments
Post a Comment