පසුගියදා පැවති රැස්වීමකදී බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා
පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය අනාගත ලේලිය කරගැනීමට සිය පියා අවසර දී ඇති බව
ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ පුත් සේනාල්
වෙල්ගම මහතා පවසා තිබිණ. ඔවුන් දෙදෙනා අද (05) පළාත් සභාවේ නීති හා ප්‍රඥප්ති කාරක සභාව තුළදී තමන්ගේ පින්තූරයක් තමන් විසින්ම රූගත කර (selfie) Facebook ගිණුමට මුදා හැර තිබිණ.
එම ඡායාරූප පෙළ සහ එයට ලැබුණු ප්‍රතිචාර පහතින් නරඹන්න
-http://gossip.asianmirror.lk-

Comments
Post a Comment