.jpg)
තිළිණි අමල්කා ඊයේ දිනයේ දී මානව හිමිකම් සංවිධානයක නීතිඥයකු සමඟ පොලිසියට භාරවීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගැනුණු අතර පැය 4ක කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකොට ඇගේ මානසික තත්වය පිලිබඳ වාර්තාවක් ලබාගන්නා ලදී. එහිදී ඇයට කිසිදු මානසික ආබාධයක් නොමැති බව තහවුරු වී තිබුණි.
තිලිනි ඉමල්කා විසින් සෙල්වා වෙත සිදුකරන ලද පහරදීම බොහෝ තරුණයන්ගේ දෝෂාරෝපණයට ලක්වූ අතර ඇය වෙනුවෙන් විවෘත වූ ෆේස්බුක් පිටු ගණනාවක් මගින් තිලිනි ඉමල්කා හට දරුණු ලෙස බැන වැදී තිබුණි.
මෙම සිදුවීම පාදක කොට ගනිමින් කාන්තාවන්ට මහ මගදී සිදුවන අතවර පිටු දැකීම සඳහා නව සංවිධානයක් බිහිවී තිබේ.
එය නම්කොට ඇත්තේ Street harassment hurts යනුවෙනි. එමගින් කාන්තාවන්ට මහා මගදී අත්දැකීමට සිදුවන වාචික අතවරයන් පිළිබඳවත් එයට ඔවුන්ගේ ප්‍රතිචාරද දක්වා තිබේ.
තරුණියන් විසින් මහා මගදී සිදුවන අතවරයන්ට විරුද්ධව පලකරන ලද ජායාරූප එකතුවක් පහතින් බලන්න. -www.gossipbook.lk-
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Comments
Post a Comment