දහතුන් හැවිරිදි දැරියකට බියර් පානය කිරීමට දී ගණිකා වෘත්තියේ යෙදවූ
කසිප්පු ජාවාරම කරගෙන යන කාන්තාවක් හා තවත් තිදෙනකු පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්රාත් චාමර වික්රමනායක මහතා වෙත
ඉදිරිපත් කළ පසු 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ අය අතර දැරියව ගණිකා වෘත්තියේ යෙදවීමට අනුබල දුන් පුද්ගලයකු හා දරිය සමග ලිංගිකව එක්වූ බව කියන පුද්ගලයන් දෙදෙනකුද සිටිති.
මීට වසර තුනකට පෙර මෙම දැරියගේ මව පියා සමග ආරවුලක් ඇති වී හැරගොස් ඇති අතර පසුව පියා වසරක් මෙම දැරිය රැකබලාගෙන ඇත. අනතුරුව පැළෑටියාව ප්රදේශයේ තම සොයුරියගේ නිවසේ නතර කර ඇත. මෙම දැරිය වෙනත් කාන්තාවක් හදාවඩා ගැනීමට යෑයි කියා උත්තලපුර නිවසට රැගෙන විත් සෑම රාත්රියකම බියර් පොවා ලිංගික වෘත්තියේ මාස 03 ක සිට යොදවා ඇති අතර වැඩිහිටි පිරිමින් විශාල ප්රමාණයක් සමග ඇය ලිංගිකව එක්වී ඇති බවත් දැරිය සමග හැසිරුණ පුද්ගලයන් මතකයේ නොමැති බවත් දැරිය දෙහිඅත්තකණ්ඩිය පොලිසියට පවසා ඇත.

anthima kathai topic ekanam
ReplyDelete