කොල්ලුපිටිය ප්‍රදේශයේ පසුගියදා සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සුරූපී තරුණියන් දස දෙනකු සහ ඊට අනුබලදීමේ වරදට සැකකරුවෙකු රාත්‍රී පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ දූෂණ කොට්ඨාසයමගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සම්භාහන මධ්‍යස්ථානය කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් පාරේ පවත්වාගෙන ගොස් තිබුණි. ඇල්ෆ්‍රඩ් හවුස් පාරේ වම් පස පිහිටා තිබුණු මෙම සම්භාහන ආයතනය පිහිටා තිබුනේ සිව් මහල් ගොඩනැගිල්ලකය.
තාප්ප කිසිවකින් වට නොවූ මෙය බැලුබැල්මට පෙනෙන්නට තිබුනේ සුපිරි ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙසය.
මෙය නම්කොට තිබුනේ "පංචකර්ම Medical Center" යනුවෙනි. ගොඩනැගිල්ලේ ඉදිරිපස "ආයුර්වේද ප්‍රතිකාර කරනු ලැබේ" යනුවෙන් විශාල පුවරුවක් සවිකොට තිබුණි.
මෙය පවත්වාගෙන ගොස් තිබුනේ 52 හැවිරිදි මැඩම් කෙනෙකු විසින් වන අතර ඇයගේ ආවතේව කටයුතු සඳහා තවත් තරුණියන් දෙදෙනෙකුද, එහි ආරක්ෂාව සඳහා මැදි වයසේ පිරිමියෙකුද එහි වාසයකොට තිබුණි. එක්තරා ප්‍රසිද්ධ කුලී රථ සමාගමක් විසින් මෙම ස්ථානය ප්‍රවර්ධනය කොට තිබුනේ ඔවුන්ගේ මෝටර් රථවල එන මගීන් ගේ අවශ්‍යතාවය සැපිරීම උදෙසාය.
තවද මෙම ස්ථානයේ මෝටර් රථ නැවත්වීමට පහසුකම් නොමැති නිසා බොහෝ පිරිස් එහි පැමිණ තිබුනේ කුලි රථ වලිනි. එසේ පැමිණි ය අතර ධනවත් ව්‍යාපාරිකයන් වේ. මෙම ස්ථානයට පැමිණි පසු කළමනාකාරීවරියට රුපියල් 5000 මුදලක් ගෙවිය යුතු අතර ඉන් අනතුරුව උඩු මහලට ගොස් කැමති කාන්තාවක් තෝරාගැනීමේ පහසුකම ලැබේ.
එම 5000 මුදලින් එම කාන්තාවගෙන් ලබාගන්නේ සම්භාහනයක්ද, ඉන් එහාට ගිය එකක්ද යන්න තීරණය කරනු ලබන්නේ මුලින් ලබාදෙනු ලබනු සම්භාහනයෙන් අනතුරුවය, ඉන් අනතුරුව ලබාගත් තරුණියට ලබාදෙන ටිප් එක අනුව Extra ලබාගත හැකිවේ. මෙම Extra වල ලාබදායිතම වන්නේ Shake එක වන අතර මිල අධිකම වන්නේ Full Service වේ.
-http://www.gossipbook.lk/-
එම සම්භාහන ආයතනය

Comments
Post a Comment