තම පෙම්වතියව මුදුලට ගණිකා වෘත්තියේ යෙදවූ තරුණයෙක් සහ එයට උදවු කරමින්
ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියක් කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන කොටුව
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේෂ්ත්‍රාත් හා අතිරේක
දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පෙම්වතුන් යුවළක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි.
මෙම යුවළ නැනෝ වර්ගයේ මොටර් රථයක ගමන් කරමින් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදී සිට ඇති අතර කොල්ලුපිටියේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකු විසින් උපාය දූතයකු ලෙස පෙනී සිටිමින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව මේ යුවළ ඔහු වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබිණි.

Comments
Post a Comment