ක්‍රිකට් ආයතනයේ දුෂණ ඉහ වහා යයි" යන ලිපියෙන් මෙයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින දුෂණ සම්බන්ධව හෙළිකර සිටියෙමු.
එම ලිපිය මගින් අප පෙන්වා දුන්නේ ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සමග අයථා සම්බන්ධතාවයක් පවත්වන යමුනා නම් කාන්තාවකට ටෙන්ස්පෝර්ට් නාලිකාවේ කණ්ඩායම සඳහා ගාල්ලේදී දිවා ආහාරය ලබාදීමේ ඇනවුම ලබා දී තිබුණු බවයි.
එම ආහාරවේලෙන් පසු ටෙන්ස්පෝර්ට් කණ්ඩායමේ බොහොමයකට ආහාර අජීර්ණය වූ බවත් අප ලිපියේ සඳහන් වුණි.
මෙය සැලවීමත් සමග සනත් ජයසුරිය විසින් තවත් මෙවැනි අපකීර්තිමත් සිදුවීම් සිදුනොවිය යුතුයැයි පවසමින් යමුනා නම් කාන්තාවගේ කෑම ඇනවුම අත්හිටුවා ඇත.
එය ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ උන්නතියට සිදුකරන ලද්දක් බවට බැලු බැල්මට පෙනී ගියත් යමුනාගෙන් පසුව කෑම ඇනවුම ලබාගෙන තිබුනේ සනත් විසිනි.
සනත්ගේ හිමිකාරය සහිත අවන්හලක් පවතින අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දිවා ආහරය ලබා දීමට පොරොන්දුව ඇත්තේ කෑම පැකට්ටුවක් රුපියල් 1,000/- ගානේය.
-http://www.gossipbook.lk-

Comments
Post a Comment