මේ දවස්වල කව්රුත් කතාවෙන කෙනෙක් නෙ ගප්පියා කියන්නේ. ඔහුගේ ඇත්ත නම
තරිඳු විජේසේකර. ඔන්න ගප්පියාගේ වීඩියෝ අතර “It’s OK Baby” අද (15) දිනට
මාස දෙකක් වන අතර ඔහුගේ එම වීඩියෝව 100,000 වැඩිය Views ලැබිලා තිබෙනවා.
ගප්පියා හැමෝටම ස්තුති කළේ මෙන්න මේ විදිහටයි.
ඔහුගේ මුහුණු පොතේ ස්තුතිය පලකළ ආකාරය පහතින්“මීට අවුරුදු 10කට කලින් මම ආවා Australia, degree එකක් ගහලා සල්ලි අමිබානකට හමිබ කරාලා, hi-rise building එකක හොඳ ගෙයක් අරන් සුට් බුට් ඇඳලා ෆාස්ට් කාර් එකක office එකට ගිහින් සුද්දෝ එක්ක තරඟෙට වැඩ කරලා ගෙදර ගිහින් flat TV එකේ ෆිල්ම් බලන්න කියලා.”
“හරියටම අවුරුදු 10 ගිහින්. මම තාම ගෙදර අය දැකලා නෑ. degree එකක් නෑ. ගෙයක් නෑ. කාර් එකක් නැ. ෆැල්ටි TVත් නැ.”
“It’s OK Baby”.
“මොකද මට උබලා ඉන්නවා. සල්ලිවලට ගන්න තියා ඒක සල්ලිවලට මනින්නවත් බෑ. බොහොම ස්තුතියි.”
එම වීඩියොව පහතින් නරඹන්න
Comments
Post a Comment