ඇය තම සැමියා සහ දියණියන් සමග ඉතා සතුටෙන් දිවිගෙවන බව ඇතැම් මාධ්‍ය ඡායාරූප සහිතව ඉදිරිපත් කර තිබෙනවා ඔබ දැක ඇති.
අපි අද කියන්නේ එම සතුට ඉහවහා ගිය අවස්ථාවක් ගැන.
ඇය සිය සැමියා සමග මීට දින කිහිපයකට පෙර ප්‍රිය සම්භාෂණයක දී ”හා හා හැඩයි රූපේ” කියන ගීතය ගායනා කරමින් නර්ථනයේ යෙදෙන ආකාරයේ වීඩියෝවක් යූ ටියුබ් හරහා ප්‍රචාරය කරලා තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න
Comments
Post a Comment