ක්රිස්ටොෆර් නිකොලස් සරන්ටකෝස් නැමැති මෙම පුද්ගලයා හැමෝම දන්නේ ක්රිස් එන්ජල් කියලයි.මොහු ගේ වයස 46 වනවා ඔහු නිව්යෝර්ක් වල හෙම්ප්ස්ටෙඩ් නැමැති නගරයේ ඉපිද
අමෙරිකාවේ විජ්ජාකාරයෙකි. තවද විදීයේ මැජික් ශිල්පය සඳහා ජනප්රිය
පුද්ගලයෙකි. ඔහු මුලින්ම මැජික් ශිල්පය පටන් ගන්නේ නිව්යෝර්ක් වලින්. ඊට
පසු ඔහු ලාස් වේගාස් වලට යනවා.ඔහුගේ විජ්ජාවන් එරට රූපවාහිණි නාලිකා වල Criss Angel Mindfreak නමින් ප්රසිද්ධ වේ.මෙම විඩියොවෙන් දැක්වෙන්නේද ඔහුගේ විජ්ජාවකි එය පහලින් නරඹන්න
Comments
Post a Comment