ලෝක ගොළු බිහිරි රූප රාජිනි සඳහා ඉන්දියාව නියෝජනය කරමින් තරඟ වැදීමට සොෆියා ජෝ සොෆියා සුදුසුකම් ලබා ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තාකොට තිබේ. ඇය එම තරඟයට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාවේ පැවති ගොළු හා බිහිරි රූප රාජිනි තරඟයෙන් ජය ලැබීමෙන් අනතුරුවය.
අබාධිත තරුණියන් සඳහා වෙන්වුණු ලෝක අබාධිත රූප රාජිනි තරඟය පැවැත්වෙන්නේ එළඹෙන 17 වනදා පැරගුවේ රාජ්‍යයේදීය. සොෆියා තවමත් අධ්‍යාපන කටයුතු වල නිරතවෙන අතර අධ්‍යාපනයට අමතරව ඇය මළල ක්‍රීඩා හා මෝස්තර නිරුපණයට ද දස්කම් දක්වන බව වාර්තා වේ.
සොෆියාගේ ජායාරූප එකතුවක් පහතින් බලන්න

Comments
Post a Comment