ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළියක වන ජැකලීන් ෆර්ඩිනැන්ඩිගේ ලංකාවේ ප්‍රථම ව්‍යාපාර ආයෝජනය වන "කෑම සූත්‍ර" අවන්හල පසුගියදා ජනපති අතින් විවෘත කල "ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්" හිදී විවෘත විය. ඇය මෙම අවන්හල විවෘත කරන ලද්දේ සංගක්කාර හා මහේලට මෙවැනිම අවන්හල් සිහිනයක් සැබෑකර දුන් ප්‍රවීණ සූපවේදී දර්ශන් මුනින්දාස් සමගිනි.
එම අවන්හලේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.
-http://www.gossipbook.lk/-










































Comments
Post a Comment