ආර්ජන්ටිනාව සමග පැවැති අවසන් තරගය ගෝල 1ට 0ක් ලෙස ජය ගනිමින් ජර්මනිය සිව්වැනි වරටත් ලෝක පාපන්දු කිරුළ දිනා ගත්තේ ය. නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කිරීමට නොහැකි වුණු අතර ඉන් අනතුරුව ලබා දුන් අතිරේක කාලයේදී ඉදිරි පෙළ ක්‍රීඩක 22 හැවිරිදි මාරියෝ ගොඑට්ස් ජර්මනිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ය.
තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නිරූපිකාවක වන මාරියෝගේ පෙම්වතිය ඈන් පැමිණ මාරෝයෝ සමග ක්‍රීඩාංගනයේ ගත කලේ පහත පරිද්දෙනි.
Comments
Post a Comment