VH 1 නාලිකාව ඔස්සේ විකාශය වන මෙම අරුම පුදුම රියල්ටි අතකීම කාගෙත් කතා බහට ලක් වී ඇත. ගැහැණු පාර්ශවයෙන් වගේම පිරිමි පාර්ශවයෙන් පිරිසක් සහභාගී වෙයි. ඔවුන් යුවල එකට කාලය ගත කල යුත්තේ කිසිම ඇඳුමක් හෝ පලන්දුමක් නොමැතිවයි. එය තම මෙම තරඟයේ ප්‍රධාන කොන්දේසිය.
පළමු හමුවීම සිදු වුයේ විසි හතර හැවිරිදී Joe සහ තිස් හය හැවිරිදි Wee Wee සමගයි. තවත් යුවලක් සමග ය යුතු වේ. සියලු ඇඳුම් ඉවත් කිරීමට ප්‍රථම අනිත් යුවල සමග පොඩි කතා බහක යෙදිය යුතුයි.
“මම ටිකක් කලබල උනා මුලින්ම. නමුත් මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ. නිරුවතින් ඉන්න එක සාමාන්‍ය දෙයක් කියල මම හිතන්න ගත්තා. මම හිතුවා අපි අලියෝ, වඳුරෝ කියල.මිනිස්සු කියල මම හන්ගීම් ඇති කර ගත්තේ නෑ. මම ඇයගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතා කරා. මගේ ඇස් වෙන කොහේටවත් යොමු උනේ නෑ. “ජෝ මහතා ප්‍රකාශ කර සිටියා.
Joe විසින් Wee Wee හට හාදුවක් දෙමින්. ඔහුට දෑත් තැබිය හැක්කේ ඇයගේ හිසට පමණි
Joe සහ Wee Wee එකිනකගේ අත්දෑකීම් බෙදා ගනිමින්
Dating Naked Tv Series :D :D
ReplyDelete