ඊලඟ නිළි රුජිණ ශ්‍රද්ධාද? (photos) Gossip Lanka 9


බොලිවුඩ්හී මීලඟ නිළි රැජිණ වීමට සියලුම සුදුසුකම් සපුරා සිටින්නේ ශ්‍රද්ධා කපූර් බවට කට කතාවක් බොලිවුඩයේ පැතිර යමින් පවතියි. ආශිකී 2 චිත්‍රපටයේත්, ඒක් විලන් ච්ත්‍රපටයේත් ඇය විශිෂ්ඨ රංගනයන නිරත වීම එයට හේතුවයි.

ඇගේ ඊලඟ චිත්‍රපටය වන හයිදර් විශාල් භාරද්වාජ්ගේ නිර්මානයකි. ඔහු නිර්මාණය කරන චිත්‍රපටවල රඟපාන නළු නිළියන් නිතැතින්ම ජනප්‍රියත්වයට පත්වෙන බව සාමාන්‍ය පිළිගැනීමය. රෙමෝ ඩී සවුසාගේ එනි බොඩි කැන් ඩාන්ස් දෙවැනි (ABCD 2) චිත්‍රපටයට යෝජනාවී ඇත්තේද ශ්‍රද්ධාගේ නමය.
එහෙත් ඇයට තරඟ කරන්නට සිදු වන්නේ පරිනිත් චොප්රා, ආලියා භාත්, වැනි නවක නිළියන් සමග පමණක් නොවේ.ප්‍රියන්කා,කත්‍රිනා,දීපිකා,කන්ගනා, වැනි ජ්‍යෙෂ්ඨ නිළියන් ද සමගය.



Comments