ස්වභාවික සොඳුරු රුවක් හිමිවී ඇති මෙම 21 හැවිරිදි තරුණිය සිය ස්වරූපය පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇගේ පෙනුම වර්ධනය කර ගැනීමට කිසිවිටකත් ප්ලාස්ටික් සැත්කම් භාවිතා කර නොමැති බවයි.
එහෙත් බාබී බෝනික්කන් සතු විශාල ඇස් මිනිසුන්ට ස්වභාවිකව පිහිටන්නේ නොමැති නිසා ඒ සඳහා ඇය කෘතිම අක්ෂි කාච භාවිතා කරයි.
එමෙන්ම බොනික්කන්ගේ සිරුරේ හැඩය කාන්තාවන්ට නොපිහිටන නිසා ඇය සිය මුහුණ පමණක් ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට තීරණය කර ඇත.
ඇය සුන්දර වරලසකටද හිමිකම් කියන අතර එය දිගින් මීටරයක් පමණ වෙයි.
යුක්රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ වාසය කරන ඇය මනෝවිද්‍යාව හදාරයි.එමෙන්ම ඇය තවමත් තනිකඩ බවද ඇය පවසයි.
-http://gossip.asianmirror.lk/-
Comments
Post a Comment