සනී ලියෝන්ලා හින්දි සිනමාව හොල්ලන්න ගොඩාක් කාලෙකට කලින්හින්දි සිනමාව
හොල්ලපු සරාගී නිළියෝ හිටියා කියලා දැන් ගොඩක් අයට අමතකයි.සනී ලියෝන්ගේ ‘Pink Lips‘ ගීතය වගේද ඒ කාලේ කිමි කට්කර්ගේ ‘ජුම්මා ජුම්මා දේ දේ‘
සින්දුව.
ඒවා අදටත් හැමෝටම මතකයි. ඒ කාළේ බොබී චිත්‍රපටය වැඩි දෙනෙක්නැරඹුවේ ඩිම්පල් කපාඩියා නාන ඇදුමින් සැරසිලා ඉන්න හැටි බලන්න. සීනාත් අමාන්තරම් සරාගී නිළියක් අද වෙනකන් හින්දි සිනමාවට ඇවිත් නැහැ කියලයි අද ඉන්න බොහෝ දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නෙත්. ඇය රඟපාන ‘සත්‍යම් ශිවම් සුන්දරම්‘ ගීතය ඒ කාලෙ චිත්‍රපට බලපු කාටද අමතක. මේ ඒ කාලේ හින්දි සිනමාවට සරාගී බව එක්කල සුරූපී නිළීයන් කිහිපදෙනෙකුගේ ඡායාරූප.

Comments
Post a Comment