ලොව ජනප්‍රියතම පොප් ගාය්කාවක් වන රිහානා පසුගිය දින කිහිපය ලෝක පාපන්දු කුසලානය නරඹමින් බ්‍රසීලයේ කල්ගතකල බව විදෙස් මාධ්‍යය විසින් වාර්තාකොට තිබුණි.
රියෝද ජැනයිරෝ හි Ipanema Beach හෝටලයේ නවාතැන් ගත් රිහානා එහිදී සිය රසිකයන් සමගත් බ්‍රසීල ගායිකාවන් සමගත් ඉතා සුහදව කටයුතු කල බව මාධ්‍යය වාර්තාකොට තිබුණි.
තරඟාවලියේ ආරම්භයේ සිට ඇය ජර්මනියට සහය දක්වා තිබුණි. රිහානාගේ බ්‍රසීල සංචාරයේ ජායාරූප එකතුවක් පහතින් බලන්න
Comments
Post a Comment