සුමනා ගෝමස් සමඟ සෝමා එදිරිසිංහ ඇමරිකාවේදී උපන්දිනය සැමරූ හැටි (photos) Gossip Lanka 9


EAP මාධ්‍යය ජාලයේ සභාපතිනිය වන ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් වැලිකඩ සිරගෙදර සිරකරුවන්ට දවල් ආහාරය ලබාදුන් ජායාරූප එකතුවක් මීට පෙර ගොසිප්බුක් වෙතින් ඔබ වෙත ගෙන ආවත් එම ජායාරූප කිසිවක ඇය සිටියේ නැත.
ඒ ඇය සිය උපන්දිනය සැමරීම සඳහා ඇමරිකාවේ ටොරොන්ටෝ වෙත පිටතව ගොස් සිටි නිසාය. ඇයගේ උපන්දින උත්සවය සඳහා ඇමරිකාවේ සිටින සුමනා ගෝමස් හා ඩිලානි අබේවර්ධනද සහභාගී විය. එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment