දුරින් සිටියත් සිතින් පමණක් ළං නොවී ගතිනුත් ළං විය හැකි නවතම උපාංගයක් (PHOTO) Gossip Lanka 9



දුරින් සිටියත් සිතින් පමණක් ළං නොවී ගතිනුත් ළං විය හැකි නවතම උපාංගයක් (PHOTO) දුර බැහැර සිටින හිතවතුන්ට ළඟ සිටින්නාක් මෙන් දැනෙන පරිදි ස්පර්ශයෙන් බැඳීම් ඇති කර ගැනීම සඳහා නවතම තාක්ෂණික උපාංගයක් නිපදවා තිබේ.
Frebble යනුවෙන් නම් කර ඇති මෙම උපකරණය ස්පර්ශ කරන්නෙකුට සිය සහෘදයාගේ අත ස්පර්ශ කරන ආකාරයේ සංවේදනයක් ඇති වන බව එය නිපදවූ සමාගම පවසයි.
Frebble3
දුර බැහැර ප්‍රදේශවල මෙන් ම රටවල සිටින සිය සමීපතමයින් සිතින් පමණක් නොව ගතින් ද ළඟින් සිටීම සඳහා මෙම උපකරණය ඉවහල් වනු ඇත.
මේ සඳහා යොදාගෙන ඇත්තේ, ස්පර්ශ තාක්ෂණය (haptic technology) යි.
මෙය Bluetooth තාක්ෂණය හරහා ක්‍රියාත්මක වේ.
Frebble2


Comments