කාන්තාවකට ලිංගික අතවර කිරීම හා ජංගම දුරකතනය මගින් කෙටි
පණිවුඩ යවමින් අයුතු යෝජනා කිරීම පිළිබදව දෙයියන්දර
මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ලැබූ මහජන සෙෘඛ්‍ය
පරීක්ෂකවරයකුට දෙයියන්දර මහෙස්ත්‍රාත් සහ අතිරේක
දිසා විනිසුරු තරංග උද්දාල සුවන්දුරුගොඩ මහතා විසින් රුපියල් තුන්දහසක මුදල් ඇපයක් සහ ඊට අමතරව රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් තබන ලෙසට නියෝග කරන ලදී, ඇප තැබීමෙන් පසු ජුලි 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කළ අතර පැමිණිල්ලට තර්ජනය කිරීමෙන් හෝ බලපෑමක් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයේ තබන බවද නියෝග විය මෙහිදී විත්තියේ නීතිඥයන් අධිකරණයට කුරුණු දක්වමින් පවසා දෙනු ලබන ඕනෑම ඇප කොන්දේසියකට එකග වන බවත් ගෙෘරවයෙන් ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටින බවත්ය
-http://www.gossipclanka.com-

Comments
Post a Comment