Miley Cyrus මිය ගිහින් කියලා මේ දවස් වල බොරු කට කතාවක් පැතිරෙනවා.
facebook වයිරසයක් හරහා පල වන මේ පුවත සඳහන් කරන්නේ Miley Cyrus පසුගිය සති
අන්තයේ මිය ගොස් ඇති බවයි.
ලොස්ඇන්ජලීස් හි පිහිටි ඇගේ නිවසේදී මෙය සිදුවී ඇති බවයි වාර්තා කරන්නේ. පමණට වැඩ බෙහෙත් ගැනීම මීට හේතු වී ඇති බවත් එහෙ සඳහන් කරනවා. කෙසේ වෙතත් මෙය මුලාවකි.
මෙය facebook ලින්ක් එකක් හරහා යොමු කරන්නක්. එම ලින්ක් එකට ගිය විට facebook වැනි සත්‍ය නොවන facebook පිටුවකට ඔබව අවතීර්ණය වේ.
පසුව එහි Miley Cyrus ගේ මිය යාම සම්බන්ධව යයි කියන වීඩියෝවක් දක්නට ලැබේ. මෙය යම් පිරිසක් විසින් සිදු කරනු ලබන වැරදි සහගත ක්‍රියාවකි.
එබැවින් මේ සම්බන්ධව කිසිම ලින්ක් එකකට ඇතුලත් නොවන්න. එය වයිරසයක් වීම නොඅනුමානයි.
Miley Cyrus ඉතාම හොඳ තත්වයෙන් පසු වනවා. ඇයට කිසිම රෝගාබධයක්වත් වැලඳී නැත.

Comments
Post a Comment