ඇමති වෙල්ගමගේ ලේලි හිරුණිකාද? - Gozzi Panka 9

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ඇමති කුමාර වෙල්ගම මහතාගේ අනාගත ලේලිය කරගැනීමට සිය පියා අවසර දී ඇති බව ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ පුත් සේනාල් වෙල්ගම මහතා පසුගියදා පවසා තිබේ.

එහිදී අදහස් දැක්වූ සේනාල් වෙල්ගම මහතා පවසා තිබුනේ මෙවැන්නකි.

පළාත් සභාවේ මා ගාව ලගින්ම ඉදගන්නේ මල්ෂා කුමාරතුංග, සමන්මලී සකලසුරිය, ඒ වගේම අපේ ඇමතිතුමා මට විශේෂ අවසරයක් ලබා දුන්නා අනාගත ලේලි වශයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට.

Comments