හරීන්ගේ දත් පාරවල් බලන්න මම ගියේ නෑ - හිරුණිකා Gossip Lanka 9


එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන කථිකයා ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත්කොට ඇති බව වාර්තා වේ.

මෙම යොවුන් කණ්ඩායමේ සාමාජිකයන් වන නාමල් රාජපක්ෂ, උදිත ලොකු බණ්ඩාර, ෂෙහාන් සේමසිංහ, මල්ෂා කුමාරතුංග, සමන්මලී සකලසූරිය එක්රැස්වූ රැස්වීමකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී එම සාමාජිකයන් හිරුණිකාගෙන් විමසා ඇත්තේ පසුගියදා රූපවාහිනී විවාදයකදී දයාසිරි විසින් හපා කෑ හරීන්ගේ තුවාල බැලීමට ගියේදැයි යනුවෙනි. එහිදී හිරුනිකා පිළිතුරු දී ඇත්තේ හරීන් තමාගේ යහළුවෙකු වුවත් ඔහුගේ තුවාල ගැන ඇයට වගක් නොමැති බවය.

යොවුන් හමුවේ කාර්යබහුලත්වය මැද්දේ හිරුණිකා විසින් ලබාගත් සෙල්ෆි ජායාරූප එකතුවක් පහතින් බලන්න
-http://www.gossipbook.lk-


Comments