සංගක්කාර
කියන්නේ මුළු ලෝකයක් ආදරය කරන ක්‍රීඩකයෙක්. සංගගේ තිබෙන
මහත්මා ගතිවලටත් ක්‍රීඩා ලෝලීන් බොහෝ ඇලුම් කරනවා. එවැනි
ක්රීඩකයකුට කතා හැදෙනවා කියන්නෙ අරුමයක් නෙවෙයි. ඒ නිසාම
පසුගිය දින කිහිපයේම සංගා ගැන අමුතු අමුතු ගොසිප් මාධ්‍යවල
දකින්න ලැබුණා. විශේෂයෙන් සංගා දේශපාලනයට එනව කියන එක
මාධ්‍ය ගිනිගත්ත ගොසිප් එකක් වුණා. හැබැයි අපි මේ දැන්
කියන කතාව ඊට වෙනස් එකක්.
සංගාගේ දේශපාලන කතා යටකරමින් ක්‍රිකට් ගහන සංගා ත්‍රීවීල් විකුණන්නට සැරැසෙන බවට මේ දිනවල මාධ්‍ය ක්ෂේත්රය පුරා ලොකු කසුකුසුවක් පැතිරෙනවා. දන්න අය කියන විදියට ඒ ව්‍යාපාරය නිසා අති විශාල මුදලක් සංගාට ලැබෙනවලු. කතාවේ ඇත්ත නැත්ත ආරංචි කරලා බලද්දී කතාව බොරුවක්ම නෙවෙයි. සංගක්කාර එක්තරා ත්‍රිරෝද රථ වර්ගයක සන්නාම තානාපති වෙලා. ඒ නිසයි ත්‍රිරෝද විකුණන දැන්වීමකට පෙනී සිටින්න ඔහුට අවස්ථාව ලැබිලා තියෙන්නේ. සංගක්කාරත් එක්ක මේ වෙළෙඳ දැන්වීම කළ නිර්මාණකරුවන් කියන්නේ සංගා ක්‍රිකට් ගහන්න විතරක් නෙවෙයි රංගනයටත් අතිදක්ෂයි කියලා. කියන කතාව ඇත්තද බලන්න දැන්වීම ප්‍රචාරය වෙනකන්ම අපිට බලන් ඉන්න වෙනවා.
-http://www.gossipclanka.com-

This comment has been removed by the author.
ReplyDelete