දෙරණ ඩ්‍රීම් ස්ටාර් පස් වැනි අදියරේ සුපිරි තරුව ලෙසින් ජයග්‍රහණය කළ
ඇඹිලිපිටියේ එම් ජී ධනුෂ්ක ගායනා ක”හිස් ටින් එකක් වාගෙයි“ ගීතය අතිශය
ජනප්‍රියත්වයට පත්වූයේය.
මේ ගීතය අඩංගු “දැන් මතකද “ චිත්‍රපටයේ වත්මන් අයිතිකරු වන තිස්ස නාගොඩවිතාන මහතා “හිස් ටින් එකක් වාගෙයි“ ඊයේ (16) “දෙරණ“ට පැවරුවේය.
“හිස් ටින් එකක් වාගෙයි“ දනුෂ්ක ගායනා කිරීම නිසා ජනප්‍රියත්වයට පත්වුණා ඒ නිසා ඒ ගීතය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණින් එම ගීතය “දෙරණ“ට භාර දුන්නා“ යැයි තිස්ස නාගොඩවිතාන මහතා පැවසුවේය.

Comments
Post a Comment