මෝරුත් එක්ක පීනන සුරූපී කෙල්ල Gossip Lanka 9

shark-girl-nethfm (1)
මිනීමරු මෝරුන් සමග දවසේ වැඩි කාලයක් ගත කරන ඕස්ට්‍රේලියාවේ මැඩිසෝන් ස්ටුවර්ට් බොහෝ දෙනෙකු හඳුන්වනු ලබන්නේ "මෝර කෙල්ල" යනුවෙනි. ඒ ඇය මෝරුන් සිය පවුලේ ය ලෙසම හඳුන්වන නිසාවෙනි.

වයස 14 දී පාසල් ගමන අත් හරින මෙම මෝරු කෙල්ල එතැන්පටන් දවසේ වැඩි කාලයක් ගතකොට ඇත්තේ මිනීමරු මෝරුන් සමගය. මේ වනව්ත්ක් මෝරුන් ගෙන් කිසිදු කරදරයක් වී නොමැති ඇයගේ වයස අවරුදු 20 කි.

මෝරුන් සමග කෙටි චිත්‍රපට රූගත කරන ඇය සැමවිටම ඉල්ලා සිටින්නේ "මෝරුන්ට හිරිහැර නොකරන ලෙසයි".

මෝර කෙල්ල මැඩිසොන්ගේ ජායාරූප එකතුවක් බලන්න පහතින්

shark-girl-nethfm (2) shark-girl-nethfm (3) shark-girl-nethfm (4) shark-girl-nethfm (5) shark-girl-nethfm (6) shark-girl-nethfm (7) shark-girl-nethfm (8) shark-girl-nethfm (9) shark-girl-nethfm (10) shark-girl-nethfm (11) shark-girl-nethfm (12) shark-girl-nethfm (13)

Comments