ලිංගිකව හැසිරෙමින් සිටී බාලවයස්කාර පෙම්වතිය හා පෙම්වතා අත්අඩංගුවට Gossip Lanka 9

වයස අවුරුදු 14ක දැරිවියක් භාරකාරත්වයෙන් අපහරණය කර රැගෙන විත් නිවෙසක කාමරයක සගවාගෙන සිටි 17 හැවරිදි තරුණයකු මොරවක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත, අත්අඩංගුවට ගන්නා මොහොතේ මෙම දෙන්නා ලිංගිකව හැසිරෙමින් සිට ඇත, මෙම දැරියගේ මව නොමැති බවත් ඇය පියාගේ භාරකාරත්වය යටතේ පසුවන බවත් පොලීසිය පවසයි,
මෙ තරුණයා කළුබෝවිටියන සදසරිකන්දේ පදිංචි අයකු වන අතර දැරිවය තණමල්විල ප්‍රදේශට රැගෙන යෑමට සූදානමින් සිටියදී පොලිසියේ බුදධි අංශයට ලද තොරතුරක් මත අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ, මෙම දැරිවිය දූෂණයට ලක්වී ඇත්දැයි සෙවීම සදහා දැරිය මොරවක රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර තරුණයා මොරවක දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි, මොරවක පොලිස් ස්ථානාධිපති ආර්. අයි. බී රත්නායක මහතාගේ උපදෙස් පරිදි මොරවක පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Comments