පියුමි එදා රූගත කිරීමේදී ඇත්තටම සිගරට් බිව්වද? ඔව්.*
කවුද ඔබට දුම් පානය පුරුදු කලේ? ශ්‍රීමාල් වෙඩිසිංහ.
* කොහොමද ඒ අත්දැකීම?
පළමුවැනි උගුර බොනකොට දරුණු කැස්සක් ආවා.
*
මේ දර්ශනය මඟින් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදු වෙනවා යැයි හිතුණේ නැද්ද?
කොහෙත්ම නැහැ. මේක චිත්‍රපට දර්ශනයක් පමණයි. අනික මම නෙවේ මෙහෙ
සිගරට් එකක් බොන්නේ ස්වර්ණා අක්කා. * ඔබට
ඒ දර්ශනය නැතුව චිත්‍රපටයේ පෙනී සිටින්න තිබුණනෙ? ඒ
දර්ශය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා ස්වර්ණා කියන්නේ මල් ගවුමක් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක්
බැඳ ගත්තු ගමේ කෙනෙක් නම්. අන්න එතකොට ඒ දර්ශනය අතාත්ත්විකයි. ස්වර්ණා තනිකරම විලන්
කෙනෙක්නේ. එතැනට ඒ දර්ශනය සුදුසුම සුදුසුයි. මං ඒ සීන් එක අයින් කරන්න කිව්වා නම්
චිත්‍රපටයට කෙරෙන දැඩි අසාධාරණයක්.* මා
දන්නා පරිදි ඔබ දුම්වැටි විරෝධී කෙනෙක්? ඔව්.*
එහෙම කෙනෙක් මෙහෙම චරිතයක් රඟපෑම හරිද? මං සැරයක්
කිව්වනේ මේක චිත්‍රපට දර්ශනයක් විතරයි කියලා. අනික මේ මං සිගරට් බීපු ෆස්ට් ඇන්ඩ්
ලාස්ට් ටයිම්.
Comments
Post a Comment