ජර්මනිය සහ ආර්ජන්ටිනාව අතර පැවති අවසන් තරගයේ දෙවන අර්ධයේදී රුසියානු විකට නළුවෙකු වන විටාලි සොදොර්විට්සාකි (Vitaly Zdorovetskiy) හදිසියේ ම ක්‍රීඩා පිටියට කඩා වැදීම බොහෝ මාධ්‍ය තුල කතා බහට ලක්වූ සිදුවීමක් විය.
පිටියට කඩා වැදීමෙන් අනතුරුව ජර්මන් ක්‍රීඩක බෙනඩික්ට් හවඩේස් සිප ගැනීමට ඔහු විසින් උත්සාහ දරා තිබුණි. එම සිදුවීම කැමරා කාචයෙහි සටහන් වී තිබුනේ පහත පරිදිය.
පිටියට කඩා වැදීමෙන් අනතුරුව ජර්මන් ක්‍රීඩක බෙනඩික්ට් හවඩේස් සිප ගැනීමට ඔහු විසින් උත්සාහ දරා තිබුණි. එම සිදුවීම කැමරා කාචයෙහි සටහන් වී තිබුනේ පහත පරිදිය.
Comments
Post a Comment