ඩබ්ලිව්. ශෂිකලා නුවංගි මධුමාලි. ජීව විද්‍යා අංශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට ඉගෙන ගන්නේ ඉබ්බාගමුව පාසලේ. පදිංචිය ගලේවෙල, දඹේවටන 2 ප්‍රදේශයේ.
ශෂිකලාගේ පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙනවා. ඒ කොහොම වුණත් ඔහු කඩදාසි මළු සකසා විකුණීමෙන් තමයි ශෂිකලා සහ ඇගේ නැගණියන් දෙදෙනා මෙන්ම මව ජීවත් කරවන්නේ. තමන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය මවගේ සහ නැගණියන්ගේ රන් භාණ්ඩ උකස් කොට අප්පච්චි සහ තවත් කතා නමින් පොතක් මුද්‍රණය කොට මුදල් සොයා ගන්නා බවත් ශෂිකලා පවසනවා.
ඔවුන්ට අඩුපාඩුවලින් නම් හි`ගයක් නොමැත. එහෙත් ඔවුන් ජීවත් වන්නේ ඒ සියලූම අඩුපාඩු ස`ගවාගෙනයි. පියා කඩදාසි මළු විකිණීමෙන් සහ අප්පච්චි සහ තවත් කතා පොත විකිණීමෙන් උපයන මුදලින් හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම ශෂිකලාගේ එකම පැතුම වී තිබෙනවා. එහෙත් ඇයගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය උපකාරය ඔබෙන් ඇය බලාපොරොත්තු වනවා.

Comments
Post a Comment