විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, Saneie Masilela නමැති එම 9 හැවිරිදි දරුවා දුටු සිහිනයක් හේතුවෙන් මෙම විවාහය සිදුව ඇති බව ය.
හෙලන් සහබන්ගු නැමැති එම කාන්තාවට කලින් විවාහයේ අවුරුදු 28 ක සහ 38ක දරුවන් දෙදෙනෙකුද සිටියි.
මෙම විවාහ උත්සවයට 62 හැවිරිදි කාන්තාවගේ 66 හැවිරිදි ස්වාමි පුරුෂයා ද සහභාගි වී ඇත.
එම අපූරූ විවාහයේ ඡායාරූප හා වීඩියෝව පහතින් නරඹන්න
-http://gossip.asianmirror.lk-
Comments
Post a Comment