කොහුවල ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්
සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්ධන කොට්ඨාශය විසින් ඊයේ (25) වටලනු ලැබුවා.
මෙම වැටලීමේදී වයස අවුරුදු 28, 26, සහ 24 හැවිරිදි තරුණියන් තුන්දෙනෙකු
ඇතුළු එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී ටී. ගනේෂනාදන් සඳහන් කළේ. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය
වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
-http://www.hirunews.lk-
-http://www.hirunews.lk-
Comments
Post a Comment