ගණිකාවන්ගේ ඉරණම පෙන්නන්න කාන්තාවන් 20 ක් මරලා Gossip Lanka 9


ඉරාකයේ ගොඩනැගිලි දෙකකට කඩා වැඳුණු තුවක්කුකරුවන් පිරිසක් 29 දෙනෙකු ඝාතනය කොට ඇති අතර එයින් 20 ක් පමණ කාන්තාවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙරදිග බැග්ඩෑඩ් හී පිහිටි සයෝනාහී නේවාසික ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
ප්‍රහාරයට ලක් වු ගොඩනැගිලි දෙක ගණිකා නිවාස යැයි විස්වාස කරණ අතර ගණිකාවන්ට අත්වන ඉරණම මෙයයි යනුවෙන් එක් ගොඩනැගිල්ලක දොරේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Comments