පසුගිය පාපන්දු ලෝක කුසලානයේදී ඇය ගයනා කළ “La La La” ගීතය නිසා මෙලෙස ප්‍රතිචාර වැඩිවූ බව ඇගේ අදහස වී තිබේ. එමෙන්ම එම ගීතය යුටියුබ් ඔස්සේ මිලියන 236වරක් නරඹා ඇත.
ට්විටර් ගිණුමේ ඇයව පසු හඹන්නන් මිලියන 3.5ක් සිටී.කෙසේ වෙතත් ඇය මේවනවිට සමාජ ජාල වෙබ් අඩවිවලට අනුව ලොව ජනප්‍රියම චරිතය ලෙස හැඳින්වේ.පාපන්දුව නිසා තමන්ට ලංවූ මෙම ජනතාවට ප්‍රණාමය පිරිනමමින් ඇය තම අත් අකුරින් ලිපියක් ලියා සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැර ඇත.
Comments
Post a Comment