ජනප්‍රිය ගායක යුවලක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දතී ගේ දියණිය වන කවී අධිකාරීගේ උපන්දින සාදය පසුගියදිනෙක පවත්වා තිබේ. කවී පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුයේ සිරස 16+ වැඩසටහන ඔස්සේය.
සමිතා මේවනවිට අතුල අධිකාරිගෙන් වෙන්ව වාසය කරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා සමග සමීප ඇසුරක් පවත්වන්නේ යැයි මෙයට පෙර වාර්තා වී තිබුණි.
සමිතාගෙන් වෙන්වූ අතුල මේවනවිට දිවි ගෙවන්නේ අමායා නම් නිරූපන ශිල්පිනියක සමගය.
ජොන්ස්ටන් අමාත්‍යවරයා, සමිතා සමග කවීගේ උපන්දිනය සැමරූ අයුරු පහත ජායාරූප පෙලින් දැක්වේ. මේ ජායාරූප ඔබට වචනයෙන් මෙහි සඳහන් කළනොහැකි දහසක් දේ පවසනු ඇත.





