ඉන්දියාව කියන්නෙ ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන රටක්.
ඒක නිසාම ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන් සලකන්නේ දේවත්වයෙන්.
ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි චරිතයක් තමයි සුරේෂ් රයිනා කියන්නෙ.
රයිනා සහ සුපිරි බොලිවුඩ් නළු කමල් හසන්ගේ දියණිය ශ්‍රැති හසන් අතර ප්‍රේම සම්බන්ධය ගැන ආරංචිය මේ දවස්වල ලැව් ගින්නක් වගේ පැතිරිලා යනවා.
නිමාවූ අයි.පී.එල් තරගාවලියේදී සුරේෂ් රයිනා නියෝජනය කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තරග නරඹන්නත් ශ්‍රැති හසන් ඇවිල්ලා කියලා තමයි ආරංචිය.
කොහොම වෙතත් කාලයක් තිස්සෙ පවත්වාගෙන ගිය මේ සම්බන්ධෙ දැන් හදිසියේ හෙලිවීම බොලිවුඩ් කාගේත් අවධානයට යොමුවෙලා.

-hiru-