බොලිවුඩ් නිළියන් අතර මේ දිනවල උන්මාදයක් සේ පැතිරයන සඟරා කවර සදහා බිකිනියෙන් සැරසී පෙනී සිටීමේ ආශාව අළුතෙන්ම සෑදී ඇත්තේ සෝහා අලී ඛාන් හටයි. සෝහා අලී ඛාන්, සායිෆ් අලී ඛාන්ගේ සහෝදරියන් දෙදෙනාගෙන් බාල සහෝදරියයි. සෝහා මෙසේ නාන ඇදුමෙන් සැරසී පෙනී සිටියේ Maxim India සඟරාවේ ජූනි මස කලාපය වෙනුවෙන්.
2004 වසරේ බෙංගාලි චිත්‍රපටයකින් සිනමාවට පිවිසි 35 හැවිරිදි සෝහා, 2006 වසරේ IIFA සම්මාන උළෙලේදී හා GIFA සම්මාන උළෙලේදී හොදම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඒ 'Rang De Basanti' චිත්‍රපටය වෙනුවෙන්. හිටපු ඉන්දීය කි‍්‍රකට් නායක 'මන්සූර් අලී ඛාන්' සෝහාගේ පියා වන අතර සුරූපී බොලිවුඩ් නිළි 'ෂර්මිලා තාගෝර්' ඇයගේ මව වනවා. ඇයගේ නෑනා වන්නේ ජනපි‍්‍රය බොලිවුඩ් නිළි කරීනා කපූර්ය.
Dil Maange More, Pyaar Mein Twist, Shaadi No. 1, Rang De Basanti, Ahista Ahista, Mumbai Meri Jaan, Tum Mile, Saheb, Biwi Aur Gangster Returns, Go Goa Gone ඇය රඟපෑ චිත්‍රපට කිහිපයක්.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් බොලිවුඩ් නිළියන් දක්වන මේ නව ප්රවනතාවය අනුව මීළඟට සඟරා කවරයක් වෙනුවෙන් සළු පිළි උනාදමන්නට සූදානමින් සිටින්නේ කවුරුන්දැයි බොලිවුඩ් පේ්රක්ෂකයින් මඟබලන් සිටිනවා.
සෝහා අලී ඛාන්ගේ මව වන ෂර්මිලා තාගෝර්ද ඇයගේ තාරුණ්‍යය උතුරාගිය කාලයේ සුප්‍රසිද්ධ Filmfare සඟරාවේ කවරය වෙනුවෙන් බිකිනියෙන් සැරසී පෙනී සිටියා. මේ 1966 වසරේ පලවූ එම සඟරාවේ කවරයේ ඡායාරූපයයි.