එංගලන්තය හා පැවති අවසන් එක්දින තරඟයේදී ජොස් බට්ලර්ගේ කඩුල්ල ශ්‍රී ලංකා පිල විසින් දවා ගත් ආකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අදහස් දක්වයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ජයසූරිය සඳහන් කර ඇත්තේ බට්ලර්ට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අවස්ථා දෙකකදී අවවාද ලබාදුන් බවත්, තෙවැනි අවස්ථාවේදී ඔහු දවාගැනීම කිසිම ආකාරයකින් ගැටලුවක් නොවන බවත්.