පාකිස්තානයේ කාශ්මීර ප්‍රදේශයේදී කිසියම් පිරිසක් 16 හැවිරිදි පාසල් සිසුවියකගේ කණක් කපා දමා තිබෙනවා.
අධ්‍යාපන චාරිකාවක් ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඇය මෙම පහරදීමට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
අදාළ පහරදීමෙන් සිසුවියගේ කණ සිරුරෙන් වෙන් වී ඇතැයි ඇගේ පියා ප්‍රකාශ කරනවා.
මේ සම්බන්ධයෙන් පුද්ගලයින් හත්දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි පාකිස්තාන පොලිසිය පැවසුවේ.
-nethfm-