දන්තුරේ නිරෝෂා විමලරත්න දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ අනුරාධපුර සේනපුර පදිංචි අබේසිංහ නමැත්තෙක් බව රෝහල් ආරංචිමාර්ග පවසනවා. රෝගීන් ඇතුළත් කිරීමේ ලේඛනයේ අබේසිංහ ලෙස පමණක් එම නම සටහන්ව ඇතිබවයි වාර්තා වන්නේ. රෝහල් ආරංවිමාර්ග අනුව මේ වනතෙක් ඇය බිළිෙඳෙකු ප්‍රසූත කර නැත.
නිරෝෂා විමලරත්න දරු ප්‍රසූතිය සඳහා නතරව සිටින වාට්ටුවට පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි මාධ්‍ය මගින් පැවසුවද එහි සත්‍යතාවක් නොමැති බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් නිරෝෂා නේවාසිකව සිටින වාට්ටුවට ඇය බැලීමට බාහිර පුද්ගයින්ට යාමට අවසර නොදීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි පැවසෙනවා. ඒ ඇය දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගතව සිටින්නියක් බැවින්, ඇයට අවශ්‍ය මානසික සුවතාවය ලබාදීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.
-nethfm-