අවුරුදු 91 ආච්චිට ලව් කරන අවුරුදු 31 කොල්ලා : මේක මේ දිනවල ලොකයේ බොහොම ආන්දොලාත්මක සිද්දියක්..කොල්ලට අවුරුදු 31කයි එයා ආදරය කරන කෙනාට අවුරුදු 91යි… දෑනට ලොකයේ හමුවී තියෙන ලොකුම ආදර වයස් පරතරයත් මෙකලු…සීන් එක ගින්ස් පොතටත් යන්නයි යන්නේ.
කොල්ලගේ නම කයිල්..එයාට මාජරී (මේ ආච්චිවා හම්බුවෙලා තියෙන්නේ එයා පොත් සාප්පුවක වෑඩකරමින් සිටියදී – ආරන්චියේ හෑටියට දෙන්න අවුරුදු ගානක් ආදරය කරල තියෙනවා… මාජරීට ලමයින් ඉන්නව අවුරුදු 50 ටත් වෑඩිම්හල් – ඒ අයටනම් මේක ප්රස්නයක් නෙමෙයිලු.
කයිල් නම් කියන්නේ එයා මීට කලිනුත් වෑඩිමහල් ගෑහෑනුන්ට ආදරය කරලා තියෙනවලු… එයා කියන විදියට ” හෑමොගෙම කෑමත්ත විවිදාකාරයි…මම කෑමතී වයසක අයට “
මාජරි කොතරම් වයසක වුනත් දෙන්නට ලින්ගික ජිවිතයෙත් කිසිම ප්රස්නයක් නෑතිලු….