සිය මිතුරෙකුගේ අනියම් සම්බන්ධයක ඇතැම් හැසිරීම් රූපගත කර එ්වා පෙන්වමින් අදාළ කාන්තාවගෙන් කප්පම් ලබාගත් පුද්ගලයෙකු ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණය විසින් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙම සැකකරු ඌරගස්මංහන්දිය ප්රදේශයේ පදිංචි 35 වැනි වියේ පසුවන්නෙක්.
අදාළ කාන්තාව 65 වැනි වියේ පසුවන බවද සැමියා මියගිය තැනැත්තියක් බවද අධිකරණයේදී ප්රකාශ කෙරුණා. සැකකරු එම කාන්තාවගේ සහ සිය මිතුරාගේ හැසිරීම් රූපගත කර ඇත්තේ ඇගේ නිවසේ වහලයේ උළු කැටයක් ඉවත් කරයි.
-nethfm-
අදාළ කාන්තාව 65 වැනි වියේ පසුවන බවද සැමියා මියගිය තැනැත්තියක් බවද අධිකරණයේදී ප්රකාශ කෙරුණා. සැකකරු එම කාන්තාවගේ සහ සිය මිතුරාගේ හැසිරීම් රූපගත කර ඇත්තේ ඇගේ නිවසේ වහලයේ උළු කැටයක් ඉවත් කරයි.
-nethfm-