හැබැයි මේ කතාව ජුරාසික් පාක් කතාවටත් වඩා භයානකයිද මන්දා. ජුරාසික් පාක් හි රඟපාන දක්ෂ නලූවා කැමරන් තෝර්ව අත්තඩංගුවට අරන්. චෝදනා ගොඩයි.
අවුරුද 13ක දැරයක් දූෂණය, පුද්ගල පැහැර ගැනීම් 11යි, බැංකු මංකොල්ලකෑම් එකයි, ඔන්න වැරදි. මේවට ඉතිං හෙන ගහනවනේ. ඔය අවුරුදු 13 දැරිය රංගනය ගැන ඉගෙන ගන්න කැමරන්ගේ පන්තියට ආව ශිෂා්‍යාවක්. අන්තිමට ඇයට වුණේ ගුරාගේ අනඟ රැගුම් බලන්නයි.
2008 සහ 2009 වසර වල මේ වැරදි වාර්තා වෙලා තිබුණත් ඔහුව අත්තඩංගුවට ගත්තේ අදයි. කොහොම වුණත් වයස 54ක් වෙන මේ සුපිරි නලූවා ලබන 19 වෙනිදා උසාවියට ඉදිරිපත් කරන්නයි ඉන්නේ. එදාට වෙන දේ අපි එදාට කියන්නං...